topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බහුතරයත් පෙන්වනවා. බැසිල් කියයි.

Basil_Rajapaksha_6800m
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නද නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය, එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොමැති බවත්  සඳුදා වනවිට මහින්ද පාර්ශ්වය නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය පෙන්වීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.
ඒ සඳහා ප්‍රමුඛතාවය ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි. ඔහු පවසා ඇත්තේ ලබන සඳුදා (29) වනවිට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට තමන් සූදානම් බවයි.
පසුගිය 2015 පාර්ලිමේන්තු මැතිවරණයට අනුව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු ආසන 106 ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 95 ක් හිමිව තිබේ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතරය පෙන්වීම සඳහා තවත් මන්ත්‍රී ආසන 18 ක් අවශ්‍ය වේ.
මේ වනවිට පැවති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය නිළ වශයෙන් ඉවත්ව ඇති නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ සතුව තිබූ බහුතර බලය අහෝසි වී තිබේ.

Leave A Reply

Your email address will not be published.