image_2b5475ac1c

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,  නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ  දිවුරුම් දුන්නේය.

සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා  එක්ව පිහිටවූ ආණ්ඩුවෙන් සන්ධානය 26 සවස ඉවත් විය .