මහනුවර, තෙල්දෙණිය, දිගන ප්රදේශයේ ජාතිවාදී ගැටුම් ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්රධානී අමිත් වීරසිංහ අද (29) මහනුවර මහාධිකරණයෙන් ඇප මත නිදහස් කර ඇති බව වාර්ථා වේ.
ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින් ඔහුට ඇප නියම කර ඇති බවයි සඳහන් වන්නේ.