ලංකා නිවුස් කොලම් අප විසින් අද දින හෙළිදරව් කරනු ලැබූ පාර්ලිමේන්තු ලේඛන විනාශ කිරීමේ කුමන්ත්‍රණය සඳහා සම්බන්ධ වූ නිලධාරීන් ගමන් ගත් රථය සහ අදාළ ස්ථානයේ ඡායාරූප අප වාර්තාකරුවන් අප වෙත ලබා දෙන ලදී.
මෙය තවත් එක් දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ සඳහන් කර සිටී.