topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දහම් පාසල් ගුරුවරියන්ගේ සාරි ගැන හොයන්න.

Studio_20160830_090400

පසු ගිය පාලන සමයේදී දහම් පාසල් ගුරුවරියන් සඳහා ලංකා සළුසල ආයතනයෙන් සාරි 40,000ක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියනමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.

සළුසල ආයතනයේ සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

නිසි ක්‍රම සම්පාදන කටයුතු සිදු නොකර 2014 වසරේදී දහම් පාසල් ගුරුවරියන් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන සාරි 40,000ක් සීමා සහිත ලංකා සළුසල ආයතනය හරහා මිලදී ගැනීමේදී සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ලැබුණු බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති අදාළ වරද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත දන්වා සිටි අධිකරණය
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන  නියම කෙළේය.

Leave A Reply

Your email address will not be published.