topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීපාල මහින්ද එකට . බැසිල් වෙනම ගමනකට ?

Maithripala-Mahinda

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගනිමින් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට එම පක්ෂ දෙක හා ඊට සම්බන්ධ සෙසු පක්ෂ තීරණය කර ඇති  බව  වාර්තා  වේ .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ  ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති නිල නිවසේදී  පසුගියදා  පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

දිනේෂ් ගුණවර්ධන ,වාසුදේව නානායක්කාර, එස්.බී.දිසානායක , ඩලස් අලහප්පෙරුම ,ඩග්ලස් දේවානන්ද , විමල් වීරවංශ , මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල,මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,ටිරාන් අලස්,ලක්ෂ්මන් වසන්ත පෙරේරා,මුර්තු සිවලිංගම් සහ  රාජා කොල්ලුරේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක්  එම සාකච්ඡාවට  එක්ව  ඇත.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් ශ්‍රී ලනිපය , පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂ එක්ව රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් නව දේශපාලන හා සන්ධානයක අව්‍යශතාව පිළිබඳව ජනාතාව දැනුවත් කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය වූ ඊට සම්බන්ධ වූ නියෝජිතයන් සඳහන්කර  සිටියි.

නමුත්  ශ්‍රී  ලංකා  පොදු ජන  පෙරමුණේ  නිර්මාතෘ ලෙස  කටයුතු කරන  බැසිල් රාජපක්ෂ   මෙම  සාකච්ඡාවට  සහභාගිවී නොසිටි අතර  පසුගිය  පළාත් පාලන මැතිවරණයේදී  පොහොට්ටුවට   ගම දිනා ගැනීමට හැකිවූ නිසාත්  පොහොට්ටුව මුලික වී සියලු  තීරණද ගතයුතු බව  බැසිල් රාජපක්ෂගේ  අදහස වී  ඇත.

 

Leave A Reply

Your email address will not be published.