topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිරිසේනට බැහැ.රෑ වැටුන වලේ දවල් වැටෙන්න අපි ලෑස්ති නෑ.අපි අපේ අපේක්ෂකයා තෝරලා ඉවරයි.- පොහොට්ටුව කියයි.

Pohottuwaරටට අවශය වන්නේ රට දිනවන සන්ධානයක් මිස පුද්ගලයන් දිනවන සන්ධානයක් නොවන බව පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග  කියා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සුදානම් වුවත් ඔවුන් සමග එක්ව සන්ධානගතව  ඡන්දයකට යාම පිළිබද ජනතාවගේ කැමැත්තක් නොමැති බවයි.

මිනුවන්ගොඩ  උඩුගම්පොලදී පක්ෂ ක්‍රියාකාරීන් සමග අද පැවති සාකච්චාවකදී  ප්‍රසන්න රණතුංග  මෙසේ  සදහන් කර  ඇත.

ඔහු මෙහිදී වැඩි දුරටත් අදහස්  දක්වමින්  මෙසේද සදහන්කර ඇත.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා පොහොට්ටුව ශ්‍රී ලංකා එකට ඇදල ආපහු  සිරිසේන ජනාධිපති කරවන්න නමුත් මේ රටට ආදරය කරන ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහත්තය රටේ නායකයා වෙන්න ඕන කියන එකයි. ඔවුන් රෑ වැටුන වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. ඒ නිසා දයාසිරිලා කපන වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ.

සන්ධානය පිළිබද අපේ කණ්ඩායම සාකච්චා වලට යන්නේ නිරවුල් මනසකින් හොද අවධානයකින්. මෙවර අපව රවටන්න කිසිවෙකුට බෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. රටම අපේක්ෂා කරන ඒ අපේක්ෂකයා වෙලාවට මහින්ද මහත්තයා නම් කරාවි.

කවුරු මොනවා කිවුවත් රටේ මීලග නායකයා බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක වලක්වන්න ඔය කිසිදු බලවේගයකට බෑ.

වත්මන් ආණ්ඩුව රට විනාශ කලා ආඩපාලි කියන එකයි හොරකම් කරන එකයි ඇරෙන්න කරපු කෙන්ගෙඩියක් නැ. මේ රටේ ජනතාව තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව ගෙදර යවන බව ඉර හද වගේ විශ්වාසයි පැවසිය .

 

Leave A Reply

Your email address will not be published.