topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුද්ධයෙන් පසු යාපනයේ තාරුණ්‍ය මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළු.

LTTE_Prisners

තාරුණ්‍යයට ආවේණික වු විවිධ සමාජ-සංස්කෘතික විලාශයන්  හදුනාගත හැක. මෙහිලා තාරුණ්‍යය යනුවෙන් හදුන්වන්නේ,

  1. The Period between childhood and adult age
  2. A young man වශයෙනි.  තාරුණ්‍යය යනු ළමාවිය හා වැඩිහිටිවිය අතර සංක‍්‍රාන්තික අවධියක් වශයෙන් මෙහිදි හදුනාගනී. එසේම එහි විශේෂත්වය නම් ළමයින්ට හිමි නිශ්චිිත භාවයත් වැඩිහිටිියන්ට හිමි ස්ථාවරභාවයත් තරුණයාට නොමැති බවයි. මේ අදහස කුළු ගන්වමින් සැච්රි  (Zachry,1944)   ප‍්‍රකාශ කළේ  තරුණයා ඉදිරිපස මෙන් ම පසුපස බලමින් ක‍්‍රියාකරන වර්ධනයක් සහිත අසරණ තත්ත්වයට පත් වුවෙකු බවයි. මින් ගම්‍ය වන්නේ ළමයෙකු වශයෙන් ළමා ස්වභාවය හා ළමා ජිවිතයේ අතීත අත්දැකිම් ගැනත් වැඩිහිටියෙකු වශයෙන් අනාගතයේ දි හා වර්තමානයේ දි ලබන අත්දැකීම් හා වැඩිහිටි ජිවිතයේ ස්වභාවය ගැනත් කල්පනාවේ යෙදෙමින් තරුණයා ජිවත්වන බවයි. තාරුණයේ මෙම ද්විත්ව මානසික ස්වභාවය හොරොක්ස් (Horrocks,1951) විසින් ද පෙන්වා දි ඇත. මේ අනුව තරුණයා වැඩිහිටියන් විසින් ක‍්‍රියාත්මක කරන සමාජයක සමාජිකයෙක් වශයෙන් සැබෑ ලෝකයේ ජිවත්වන අතර තමන් විසින් මවා ගන්නා ලද මන:කල්පිත ලෝකයේ ද ජිවත්වන බව දැක්විය හැකි ය.

තාරුණ්‍යය ඉතා ම සුන්දරවුත් අසිරිමත් හා ප‍්‍රීතිමත්වුත් අවධියකි. එය සැබවින් ම එසේ වන්නේ ඔබ අප ඒ පිළිබද නියමාකාරයෙන් ම දැන සිටිය හොත් පමණි. වර්තමාන ලාංකික සමාජය දෙස බලන විට මෙන්ම විශ්වීය තත්ත්වයන් සලකා බලන විට සමාජය තුළ යොවුුුන් වියේ පසුවන්නන් මුහුණ දෙන ගැටලූ මෙන්ම ,ඔවුන්ගේ පෞරුෂයෙන් දෘශ්‍යයමාන වන ගැටලූ පවති. තාරුණ්‍යයේ පෞරුෂත්වය තුළ ප‍්‍රතිජනනාත්මක මෙන් ම නිශේධනාත්මක ගැටලූ පවතී.
දශක කිහිපයක් තිස්සේ යාපනය දිස්ත‍්‍රීක්කය තුළ පැවති යුද වාතාවරණය වර්තමානය විට පහව ගිය ද ඔවුනගේ මනස, සමාජ පරිසරය එය පිළිගන්නට ප‍්‍රමාණවත් අයුරින් වෙනස්වී නොමැති බව පැහැදිලි දෘශ්‍යමාන කරුණකි. මෙම තාරුණයන්ට පවත්නා වු ප‍්‍රබල ම ගැටලූවක් වශයෙන් පෙන්වා දිය හැක්කේ භාෂාව පිළිබඳ ගැටලූවයි. එනම් මෙම තරුණ පිරිස ඔවුන්ට ම ආවේණික වු භාෂාව ලෙස දෙමළ භාෂා කතා කරනු ලබයි. මෙම පිරිස්ට ගැටලූ ඇති වු අවස්ථාවන් හි දී පොලිස් නිලධාරින්ගේ සේවය ලබාගැනීම ඉතා දුෂ්කරවේ. එනම් යාපනයේ සේවය කරන පොලිස් නිලධාරින් ගෙන් බහුතරයක් සිංහලයින් වීම නිසාවෙන් භාෂා ගැටලූවෙන් ඔවුන් පිඩාවට පත්ව සිටී. නමුත් ඔවුන්ට කෙතරම් දුරට උසස් අධ්‍යාපනයක් ලබා ගත්ත ද ලංකාව තුළ ඉතා උසස් රැකියාවන් සොයා ගැනීම පහසු නොවන අතර රැකියාවක් සොයා ගත්ත ද සමහර අවස්ථාන් හි දී සංස්කෘතික ගැටලූ පැන නැගීමක් හදුනා ගත හැකි ය.
යාපනයේ තාරුණ්‍යයට ආවේණික වු ගැටලූ අතර ධර්මතා පිළිබඳ ගැටලූවක් ද ප‍්‍රබලව පවත්නා බව හ`දුනා ගත හැකිවේ. මෙම තරුණයන් ඔවුන්ට ආවේණික සංස්කෘතික රාමුවකට අනුගත වුව ද ධර්මතාවන් අගය කිරිමේ ප‍්‍රබල ගැටලූවක් පවති. මෙයට ප‍්‍රබලවම බලපාන්නාවු සාධකයක් වශයෙන් දකුණු ඉන්දියානු ආභාෂය ඇති චිත‍්‍රපටි නැරඹිම සදහා යොමු විම පෙන්නා දිය හැකිවේ. එම චිත‍්‍රපටවල නළු නිළියන්ගේ ගති ලක්ෂණයන් තමන් තුළට ආරෝපණය කර ගැනීමට හුරුවීම නිසාවෙන් ධර්මතාවන් විනාශ විමක් හදුනාගත හැකි ය.
යාපනයේ තාරුණයයට ම ආවේණික වු ගැටලූවක් වශයෙන් කුල භේදය පෙන්වාදිය හැකි ය. යාපනයේ අර්ධ ද්විපයේ ජිවත්වන දමිළ ජනතාව කුලය ප‍්‍රධාන වශයෙන් තමාගේ තත්ත්වය කියාපාන්නා වු කැඩපතක් වශයෙන් සලකනු ලබයි. ඒ අනුව බ‍්‍රාහ්මණ කුලය, වෙල්ලාල කුලය, පරයාර් කුලය, කොලාර් කුලය යන ආදී වශයෙන් කුලයන් කිහිපයක් හදුනාගත හැකි ය. මෙම ජනතාව විවාහයේ දී කුලය ප‍්‍රධාන වශයෙන් සලකා බලනු ලබයි. යාපනයේ තරුණ පිරිස්වලට තමාට අවශ්‍යය වන්නා වු තරුණියක්-තරුණයෙක් සමග විවාහවීම සදහා බොහෝ සමාජ සංස්කෘතින් හි පවත්නා වරප‍්‍රසාදය ඔවුන්ගේ සමාජ සංස්තෘතියෙන් ම අහිමි කර ඇත. එනම් විවාහයට කුලය යදමක් වී ඇති බව හදුනාගත හැකි ය.
යාපනේ දමිළ තාරුණ්‍යයට ආවේණික වු තවත් ගැටළුවක් වශයෙන් විවාහයේ දී ඇතිවන්නා වු ගැටළු පෙන්වා දිය හැකි ය. එනම් මෙම දමිළ තරුණ පිරිස් බොහෝ විට විවාහයේ දී තමාගේ කූලයට අයත් අයෙක් සමග විවාහ විය යුතු තත්ත්වයක් පවතී. එනම් ලංකාවේ පවත්නා විවාහ නිතී ක‍්‍රම 03ක් වේ. එනම්,
1 පහතරට විවාහ නිතීය
2 උඩරට විවාහ- දික්කසාද නීතිය
3 මුස්ලිම් විවාහ-දික්කසාද නීතිය
යාපනේ වැසියන් බහුල වශයෙන් ම තේසවලාමේ නීතියට අනුව ආවාහ විවහා සිදු කර ගනී. මෙය දේපල ගැනීිම හා හුවමාරුව අතර බැඳි ඇති විවාහයක් වශයෙන් හදුනාගත හැකි ය. මෙහි දී කාන්තාවගේ පාර්ශවයෙන් පුරුෂ පාර්ශවයේ ඥාතීන් වෙතට දෑවැදි ලබා දීමට සිදු වේ. මෙම දෑවැද්ද මත පදනම්ව යාපනේ තරුණ පිරිස් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු වශයන විවාහය කල් පමාවීම, විවාහ නිසා සමාජ ආන්තීකරණයට ලක්වීම ආදී තත්ත්වයන් දැකගත හැකි ය.
මත්ද්‍රව්‍යය භාවියට යොමු විම මෙහි විශේෂයෙන් ම සදහන් කල යුතු වේ. එනම් මෙම තරුණ පිරිස් මත් පැන්, මත්ද්‍රව්‍යය භාවිතා කිරීිම බහුල වශයෙන් සිදු වේ. එයින් ද 60% පමණ ගංජා, බාබුල් හා සාරවිට වැනි දේට බහුල වශයෙන් යොමු වේ. ඒ අනුව දවස තිස්සේ දහඩිය මුගුරු වගුරවා උපයාගත් සොච්චම මත්පැනට වියදම් කරමින් හවස් යාමයේ කල්ලි ගැසී කඩ පිල් ගානේ තමන්ගේ වටිනා වු තාරුණ්‍යයත් මුදල් ද විනාශ කර ගන්නවා පමණක් නොව සමස්ත සමාජයට හිංසා පිඩාවන් සිදු කරමින් විර චරිත බවට පත් වීමට උත්සාහ කරනු ලබයි.
මෙම අකාරයට ශ‍්‍රී ලංකාවේ යාපනය දිස්ති‍්‍රක්කයේ තාරුණ්‍යට අනණය වු සමාජ සංස්කෘතික ගැටලූ කිහිපයක් පෙන්වා දිය හැකි ය.

කේ.පී.ආර්. සුජානි අසංගිකා
සහකාර කථිකාචාර්ය
සමාජවිද්‍යා අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Leave A Reply

Your email address will not be published.