topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙනවා.

IMG_8533(1)

 රට ගිලී ඇති ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙන බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි. රට සංවර්ධනය කිරීමේදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බැලීමට හැකියාවක් නැති බවද ඔහු අවධාරණය කළේ ය. ඔහු මේ බව කියා සිටියේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය යාපනය කයිට්ස්හිදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් අතර ආරක්ෂාකාරි බෝට්ටු සේවාවක් ඉතා ඉක්මනින් ආරම්භ කරන බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී  කියා සිටියේය.වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

  “රට සංවර්ධනය කිරීමේදී දකුණු කියලා වෙන් කරන්නේ නැහැ. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ලෙස සමස්තයක් ලෙස රට සංවර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා. පසුගිය කාලේ අපිට තිබුණ ප්‍රශ්නය වුණේ මුදල්. අපි ණය වුණු ජාතියක් බවට පත් වුණා. මේ ණය බර නැගෙනහිර ඉන්න අයටත්, බස්නාහිර ඉන්න අයටත්  දකුණේ ඉන්න අයටත් මෙන්ම උතුරේ ඉන්න අයටත් බලපානවා. නමුත් අපි මේ වනවිට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. අද අපි ආරම්භ කරන යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ඒ යටතේ උතුරේ දුපත්වල ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා…” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.