topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එජාපයට 70වක් සපිරේ.

Studio_20160906_074842

එක්සත් ජාතික පක්ෂයට  වසර 70ක් සපිරෙයි.   ඩී.එස්. සේනානායක ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බිහිවුයේ 1946 සැප්තැම්බර් මස 6දාය.

එජාප 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද  , 70 නමක් මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මෙහෙයවීමෙන් පිරිනමනු ලැබීය.

හැත්තෑව සමරන  එජාපය විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වෙන අතර සවස එජාප මැති ඇමැතිවරුන් හා සුබපතන්නන්ගේ සුහද හමුවක් වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙයි.

හින්දු සහ ඉස්ලාමික වැඩසටහන් හා ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර 70 වැනි සංවත්සර සැමරුම් රැලිය මේ මස 10දා පෙරවරු 9ට බොරැල්ල කැම්බල් පිටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගි වනබව සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.