topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති අනුහසින් උණවටුන නසා රූමස්සලට උඩින් අරලිය හෝටලය

 

 

මුතු පබලු විදාා හිණ හුන

තමිබ පන්නියේ වෙරළක

සින්න කරාදෝ උන්ටම

කොමළ ලවැලියේ ……

ලාදි  වසංගත අරලිය

වැළද සිරුර ගිනි ජල් කල

වැන්දඔු උන රූමස්සල

ඔබද සලලීයේ…….

 

මෙි ගුණදාස කපුගේ විසින් සොබාවිකසමිපත් මංකොල්ලය පිළිබද ගායන කළශේෂ්ථ ගීතයෙකි . රූමස්සල හා අවටප්‍රදේශය එදා  විදේශිකයනුත් මෙිදා මෙරවපාලකයනුත් විනාශ කරන අපූරුව ඹහුවිසින් ගායනා කරන ලදී.  සියුමිවෙනස්කමි කිහිපයක් කරමින් මෙම පදපෙළ මෙිහි ලියන්නට සිතුවෙි මෙරටපරිසර අමාත්‍යවරයාගේ සොහොයුරා වනඩඩිලි සිරිසේන මහතා විසින් රූමස්ලඑෛතිහාසික පරිසර පද්ධතියට යාවනඋණවටුන මුහුදු තිරයෙ වනසමින් ඉදිකරනහෝටල් ව්‍යාපෘකියක්   නිසා රූමස්සල,උණවටුන, බොනවිස්ටා කොරල් පරයඇතුලු පරිසර පද්ධතියට සිදුවෙිමින්පවතින  විනාශය සමිබන්ධව සටහනක්තැබීමෙි අරමුණිනි.

දෙදහස් දාහත වර්ශයේ මැයි 04 වන දිනඅයෝජන මංඩලය සමග  සකසා ගත්එකගතාවයක් මත  මෙි වන විට  ගාල්ලදිස්ත්‍රික්කයේ  උනවටුණ යද්දෙහි මුල්ලප්‍රදෙශයේ  අක්කර දහයකුත් පර්චස් 6.1භූමි භාගයක  අරලිය හොටෙල් බිචි උණවටුන පුද්ගලික සමාගමට අයත්කාමර  දෙසිය පණහකට වැඩි දැවැන්තහෝටලයක් ඉදිවෙිමින් පවති.  සොබාවිකසෙෘන්දර්යෙන් හා ඉතාමත් ඉහළ පාරිසරිකවටිනාකමින් යුත් ප්‍රදේශයක් වන මෙමප්‍රදේශයට අරලිය බීචි හොලටය විසින්අත්පත් කර දී ඇත්තේ දැවැනත් පරිසරිකහානියකි.

අතාර් සී ක්ලාක් විද්වතාන්න විසින් සියදිවායේ වැඩි ප්‍රමාණයක් ගත කරනලද්දදේ රූමස්සල හා උණවටුන ප්‍රදේශයේබවත් ඔහු විසින් ලියන The Viwe from Serendip නමි කෘතියේ සදහන් වෙි . පාරිසරික වශයේන ඉතාමත් වැදගත් වූඋණවටුන අවට ප්‍රදේශයේ සිය පර්යේශණකාලය අතර තුර ලියන ලද ලිපි කියවීමෙින්1972 පසුව පමණ විදේශකයන්  එක්කේනාදෙදෙනා බැගින් කලින් කලට මෙමප්‍රදේශයට එන්නට ගත් අතර ලෝකයේසංචාරකයින්ගේ  මිහිරිමි වෙරළ තීරවලින්එකක් ලෙස අදටත් උණවටුන වෙරළ තීරයහැදින් විය හැකිය. එදා මෙිදාා තුර මෙමවෙරළට පැමිණි ලක්ෂ සංක්‍යාතවිදේශිකයන්ගේ ලැගුමි හල් වූයේ නිවාසඅශ්‍රිතව කරගන යනු ලබන සංචාරකකර්මාන්තයයි. එම නිසා උණ වටුන වෙරළතීරය  ප්‍රජා මූලීක පාරිසරික සංචරනයවෙනුවෙන් ලොව තිබෙින සුවීශේෂි ස්ථානයකි.

උණවටුන මුහුදු තීරයට යාබාද ඉදිවනඅරලිය හෝටල් සංකීරණය  නිසා මෙමප්‍රදේශයට අත්වන්නේ බරපල පාරිසරිකවිනාශයකි. ආතර් සී ක්ලාක් විද්වතාන්නවිසින් ලියන ලද බොහෝ පර්යේෂණපත්‍රිකාවාල රූමස්සල හා උණවටුන අවටප්‍රාදේශයේහි  විවිධ ගූරුත්වා කර්ශනතත්වයන් හා එහි වෙනස් විම සමිබන්ධවදක්වා ඇත. ඒ අනුව  තටිටු 16 පමණඋස ගොඩ නැගිල්ලක් නිසා මෙමප්‍රදේශයේ හා 2003 වර්ෂයේ  අංක 1269ර/25 යටතේ අභය භමියක් ලෙස නමිකරන ලද රූමස්සල ඉදිරියේදි දැවැන්තහානියක් සිදු විය හැකිය . දැනටමත්අරලිය හොටලයේ ඉදිකිඍිමි කරගන යනඅතර බර යන්ත්‍ර භාවිතය නිසාප්‍රදේශයම දෙදුරුමි කෑමට ලක්වෙිමින්ඇත.  වසර මිලියන ගණනක් පුරානිර්මාණය වූ ඉන්දියාවෙි වෙස්ටන් ගාටිස්තීරයට ඉතිමත් සමිප පංශු අවධින් මෙහිදැකගැනීමට හැකිවන අතර මහද්වීපප්‍රලවනය සිදුවූ අකාරය සමිබන්ධපර්යේෂණ කිරිමට ලොව ඉතිරි වී ඇතිඉතාමත්  වැදගත් ස්ථානයක්  මෙි මහාපරිමාණ හෝටල් ව්‍යාපාතිය නිසා විනාශවී යනු ලබයි .

එමෙන්ම මෙම විශාල ගොඩ නැගිලිඉදිකිරීම නිසා පුරාණ පාංශු පද්ධතිය  මෙිවන විටක් දෙදුරුමි කැමට ලක්වන අතර රූමස්සල  ප්‍රදේශය මුහුදට වඩාවෙිගයෙන් ඛාදනය විමත්  මුහුදට නායයෑමෙි අවදානයත් මෙමගින් ඇති වෙිමින්ඇත.   2011 වර්ෂයේ ලොව පුරාගුරුත්වාකර්ෂණය සමිබන්ධ සිදුකරන ලදපර්යේෂණ අනුව ලොව අඩුමගූරුත්වාකර්ෂණයක් ඇති ස්ථානයක් ලොසලංකාවෙි රූමස්සල ප්‍රදේශය හාඋණවටුන අවට    ප්‍රදේශය නමිකරඇති අතර මෙි රටෙි ජනපතිගේඅනුමැතියෙන් විනාශ වන්නේ එවැනිසුවිශෙසි ස්ථානයකි.

හොටලය ඉදිවන මෙම ප්‍රදේශය පරිසරිකවිද්‍යාත්මක ඉතා සුවිශේෂි වන්නෙකඩොලාන  වනාන්තර පසෙකින්ද හොටලය මායිමි වන ප්‍රදේශය වනරූමස්සල වෙිස්ටන් ගාටිස් හි  ඇති ශාඛපද්ධතියට සමාන වීමද තවත් පසකින්පෘතුගිසි භාෂාවෙන් හෙදට දැකිය හැකි (Bouno Vista) යන අරුත දෙන  කොරල්පරය ඇතලු සුවිශේසී පරිසර පද්ධතිගණනාවකින සමන්විත වීම නිසාය .

හේාටලය ඉදිව පරිශ්‍රය තුල  ජාතිකවශයෙන් අවධානමට ලක්ව ඇති  ශාකවිශේෂ කිහිපයක් දැක ගත හැකි අතර මල් කඩොල් (Bruguiear sexangula) මූන මල් (Mimusops elengi)  දිය දග (Dolichandrone spathacea)  ආදි ශාක ඇතලුශාක විශේෂ  සියයකට අධිකප්‍රමාණයක් දැක ගත හැකිවෙි.

එමෙන්ම  2012 රතු දත්ත වාර්ථාවටඅනුව  දැඩි වදවීමෙි තර්ජනයට ලක් වූශාකයක් වන  මූදු දෙලුමි (Xylocarpus rumphii)  ශාක කිහිපයක්  වැල්ලේ දේවාලප භූමියේ හා මෙම හොටලය ඉදිකරනභූමියේ දක්නට ඇත, අධික ලෙස වදවීමෙි තර්ජනයට ලක්ව ඇති මෙම ශාකදැනට ලංකාවෙි වාර්ථා වන්නේ  ශාක 08අඩු ප්‍රමාණයකි . මෙවැනි අති දුර්ලබපුරාණ ලෝකයේ ශාක ලෙස හැදින්වෙනමෙම ශාක මුලු ලෝකයෙන්ම වදවී යනඅතර එය ආරක්ෂා කල යුතුව තිබුනත්පරිසර අමාත්‍ය වරයා සිය සොයුරාගේහොටල් උවමනාව වෙනුවේන  මෙම ශාකපිහිටා ඇති අවසාන භුමියද  මෙිසේවිනාශ කිරීමට ඉඩලබා දී තිබෙි .

ප්‍රදේශය වාසය කරගනිමින් ජීවත් වනසත්ව විශෙෂ අතර  ජාතික වශයෙන්අවධානමට ලක් වු  පළමු වරට  Herrich-Schäffer 1869 වර්ශයේදි  සොයාගන්නාලද සමනල් විශෙෂයක් වන Dark palm dart (Telicota ancilla)  ඇතුලු සත්ව විශේෂ ගණනාවක් වාර්ථා වන අතර කුරුලුගොයා (Accipiter badius ) වැහිලිහිනියා  (Hirundo sp:) රත් මුහුනත්කොටිටොරුවා (Magalaima zeylonica) ඇතුලුකුරුලු විාශේස  ක්ෂිරපායි හා උරගවිශේෂ ගණනාවක් වාර්ථා වන අතර මෙිමහෝටලය සමිබන්ධව සිදුකරන ලද පරිසරඅධ්‍යයන වාර්ථාවද  නිසි අධ්‍යයනක් සිදුනොකර සකසන ලද්දකි බව  පෙනී යයි.

එමෙන්ම මෙම හොටල් ඉදිකරන පරිශ්‍රයතුලින් මුහුදට ගලා බසින ලද ඇලමාර්ගයක් තිබු අතර දැනට එය අවහිර වීඇත.  දෙදහස් දහනමය වසරේ  ජුනිමසයේදි

Leave A Reply

Your email address will not be published.