ශ්‍රී ලංකාවේ සිට නැරඹිය හැකි චන්ද්‍රග්‍රහණයක් පුවත් On Sep 15, 2016 විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය විසින් 2016.09.16 වන දින ශ්‍රී ලංකාවේ සිට නැරඹිය හැකි චන්ද්‍රග්‍රහණයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. (මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් පහතින් දැක්වේ) Lunar eclipce Share this:TwitterFacebook Related