topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දානන්ද අලුත්ගමගේ 22 දක්වා රිමාන්ඩ්.

Studio_20160915_195454

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ සැකකරු අයථා ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කිංසි පාරේ නිවසක් මිල දී ගෙන ඇති බවයි.

මෙම නිවස මිල දී ගැනීමට අදාළ මුදල් සැකකරුගේ බැංකු ගිනුමෙන් ගෙවා ඇති බව සනාථ වී ඇතැයි කියා සිටි රහස් පොලිසිය තවත් මිලියන 10 ක පමණ මුදලක් නීති විරෝධී ආකාරයට උපයා ගෙන ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව ද කියා සිටියේය.

ඊට අමතරව සැකකාර මන්ත්‍රීවරයා විසින් අත්පත් කර ගෙන තිබෙන තවත් දේපළ කිහිපයක් ගැන ද පරීක්ෂණ පවත්වන බැවින් මෙම අවස්ථාවේ දී සැකකරු ඇප මත නිදහස් කළහොත් පරීක්ෂණවලට බාධා සිදු විය හැකි බවයි රහස් පොලිසිය ප්‍රකාශ කළේ ය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු අධිකරණය සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ලබන 22 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Leave A Reply

Your email address will not be published.