topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලක්ෂ 28000ක වාහන ගැන සීඅයිඞීයට පැමිණිල්ලක්

පසුගිය ආණ්ඩුව සමයේ සුඛෝපභෝගී වාහන ගෙන්වන ලද ඇතැම් ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවේද ඇමතිවරුන් බව ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේය. “ගරු කතානායකතුමනි, පුදුම සහගත කාරණය වන්නේ මේ වාහන ගෙන්වපු පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු දැන් මේ ආණ්ඩුවේත් ඇමතිවරුවීමයි. කතානායකතුමනි, මේ වාහන ලැයිස්තුව දැක්කාම මට හිතෙන්නේ වාහන සේල් එකකට ගෙන්වපු වාහන තොගයක් වගේ.” ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය. මේ ප්‍රකාශ සමඟ බරපතල අපහසුතාවයට පත්වූයේ යහපාලන ආණ්ඩුවේද ඇමති ධුර දැරූ වත්මන් ආණ්ඩුවේ සිටින මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා, නිමල් ලන්සා වැනි ඇමතිවරුන්ය. පසුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ ගෙන්වූවා යැයි කියන වාහන තමන් විසින් භාවිතයට නොගන්නා ලද බවයි. මේ පිළිබඳව ප‍්‍රශ්නය විමසන ලද වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ව්මසු විට “පහුගිය ආණ්ඩුව ලක්ෂ 28000කට අධික මුදලක් වියදම් කරලා වාහන ගෙන්වලා. නමුත් දැන් ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු කියනවා අපි වාහන පාවිච්චි කළේ නැහැ කියලා. ඒක බරපතල කාරණයක්. ගෙන්වපු වාහනවලට මොකද වුනේ කියලා හොයන්න වෙනවා.” යි පැවසිය. “දෙපැත්තෙන්ම කන ඇමතිලා ටික තමයි මේ කළබල වෙලා ඉන්නේ. කොහොම වුනත් මේවා ජනතාවගේ බදු මුදල්. ලක්ෂ 28000ක්. අපි සීඅයිඞීයට පැමිණිල්ලක් දානවා. අපි කියන්නේ වාහනවලට මොකද වුනේ කියලා හොයන්න කියලා.” යි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසිය.

Leave A Reply

Your email address will not be published.