topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සභාපතිවරයා සහ සේවක සංගම් අතර අවුලක්.

Studio_20161010_112245
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට සේවකයන් බඳවා ගැනීමේදී එම සංස්‌ථාවට අනුබද්ධ ජාතික සේවක සංගමයට විශාල අසාධාරණයක්‌ සිදුවී ඇතැයි එම සේවක සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියි.

2016 වසරේ ආරක්‍ෂක සහකාර නිලධාරීන් 55 දෙනකු බඳවා ගැනීමට සංස්‌ථාව විසින් අයෑදුම්පත්‍ර කැඳවීමෙන් ලැබී ඇති අයෑදුම්පත්‍රවලින් සේවයට තෝරාගෙන ඇත්තේ ජාතික සේවක සංගමයට අනුබද්ධ සාමාජිකයන්ගේ දරුවන් හතර දෙනකු පමණක්‌ බව එම සේවක සංගමයේ ප්‍රකාශකයෙක්‌ සදහන් කර සිටියි.

මේ හැර මෙම තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයේ ප්‍රථම තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවද ජාතික සේවක සංගමය චෝදනා කරයි.

මේ තත්ත්වය පිළිබඳව එහි සභාපති පී. එස්‌. ජයසිංහ  විසින් තමාට බැණ තර්ජනය කළ බව කියමින් ජාතික සේවක සංගමයේ ලේකම් නිමල් මෙල්වින් පෙරේරා  විසින් දෙමටගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

සභාපතිවරයාගේ මෙම ක්‍රියාව පිළිබඳව දෙමටගොඩ පොලිසිය දැන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර සභාපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ගියත් ඔහු හමු නොවූ බව දෙමටගොඩ පොලිසිය ප්‍රකාශ කළේ 

Leave A Reply

Your email address will not be published.