topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති බන්දුලගේ ක්‍රීඩාංගණය නවත්වන බවට අගමැති එකඟවෙයි

ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව  හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම හමුව සඳහා එක්ව තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවිම සදහා ක්‍රියාත්මක කළයුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළහ.

ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් ලෙස හුවා දැක්වූ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂද සිය අසතුට පළකර තිබීම විශේෂයකි.

Leave A Reply

Your email address will not be published.