රාජිත සේනාරත්න යළිත් රක්ෂිත බන්ධනාගාරයට. පුවත් On May 27, 2020 රාජිත සේනාරත්න අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. Share this:TwitterFacebook Related