topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි යෝජනා කරන පලමු යෝජනාව ඡන්ද ක්‍රමය වෙනස් කිරීමයි.

DSC_0493

අපි යෝජනා කරන පලමු යෝජනාව ඡන්ද ක්‍රමය වෙනස් කිරීමයි. දෙවන යෝජනාව  විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුකිරීම,තෙවන යෝජනවා වන්නේ බලය බෙදීමට අවශ්‍ය නම් පමණක් එය සිදුකරන්න යන්නයි.අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැසුවේ ය.

අමාත්‍ය වරයා මෙම අදහස් ප්‍රකාශකලේ  බලපිටිය පාතේගම වැඩිහිටි සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම සදහා එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය චන්දිම වීරක්කොඩි 

ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපි ඡන්දෙන් පත්වී ඉන්නේ එක් කොටසකට පමණක් සේවය කරන්න නොවේ. මුළු දිස්ත්‍රික්කේම ජනතාවගෙන් පත්වුනු ජනතා නියෝජියෙක් වශයෙන් අපි බැදි ඉන්නවා. ඉදිරියේ ආසන මට්ටමින් ආසනේට වගකියන මන්ත්‍රීවරයෙක් ඇතිවන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ ගන්නවා. අපි වැඩපිළිවෙල සාර්ථක කරගන්නට උත්සාහ දරනවා වගේම තවත් අය මෙය වියර්ත කරන්න විවිධ උත්සාහ දරනවා. අපේ රටේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ කඩිනමින් වෙනස්විය යුතු වන්නේ මේ මනාප ක්‍රමයයි. දැන් පවතින ක්‍රමයට අනුව සල්ලි ඇති පුද්ගලයෙකුට දිස්ත්‍රික්කය පුරා සල්ලි විසිකරලා ඉතා පහසුවෙන් මන්ත්‍රී වරයෙක් විය හැකියි. නමුත් එසේ පත්වන මහජන නියෝජිතයා නැවත දකින්න ලැබෙන්නේ ඊලග මැතිවරණයෙදි. නමුත් ආසන මට්ටමින් පත්වන මන්ත්‍රීවරයාට ජනතාවගෙන් මිදි සිටිය නොහැකියි. මම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි යෝජනා කරන පලමු යෝජනාව ඡන්ද ක්‍රමය වෙනස් කිරීමයි දෙවන යෝජනා ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුකරන්න තෙවන යෝජනවා වන්නේ බලය බෙදීමට අවශ්‍ය නම් පමණක් එය සිදුකරන්න යන්නයි.

නමුත් සමහර අය කියනවා මේ තුනම එකවර සිදුකල යුතුයි කියා එසේ කරන්න නම් ජනමත විචාරනයක් තිබිය යුතුයි නමත් ජනමත විචාරණයකදි බොහෝ දෙනෙක් ඡන්දය ලබාදෙන්නේ තේරුම් අරන් නෙවේ. එදා හිටුපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ජනමත විචාරණනයක් පැවත්වුවා ඡන්ද බලය අවශ්‍යද කියා නමුත් බහුතරයක් අවශ්‍ය කියා ඡන්දය දුන්නා. යනුවෙනි.

මෙම අවස්ථාව සදහා බලපිටිය පාතේගම වැඩිහිටි සමිතියේ සමාජික සාමාජිකාවන් සියළුදෙනා සහභාගිවුහ.

 

DSC_0463

චින්තක හේවාමාන්න -ගාල්ල LNC වාර්ථාකරු.

Leave A Reply

Your email address will not be published.