topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යටත්වනු,නැතිනම් මියයනු.

Studio_20161103_074510

 ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන මෝසුල් නගරය කරා ඉරාක විශේෂ හමුදා ළඟා වෙමින් සිටින බව විදෙස් පුවත් වාර්ථා සදහන් කර සිටියි.

 ආයුධ බිම තබා සිය හමුදා වෙත යටත් වන ලෙස රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ ඉරාක අගමැති හයිදර් අල් අබාදි මෝසුල් නගරයේ සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටි බව සදහන් වේ.

“ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. යටත් වෙන්න පුළුවන් නැතිනම් ඔවුන්ට මිය යා හැකියි.” අගමැතිවරයා සඳහන් කළේය.මෝසුල් නගරයේ නැගෙනහිර කලාප සීමාවට කිලෝමීටරයක් දුරින් සිට ප්‍රහාර එල්ල කරන ඉරාක හමුදා නගරයට ඇතුළු වීමට සුදානම් වෙමින් සිටින බවයි.

ඉදිරියට ඇදෙමින් බලය තහවුරු කර ගනිමින් සිටින ඉරාක හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන අයිඑස් කැරලිකරුවෝ පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ යොදා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටිති.

(BBC වර්ථා ඇසුරෙනි.)

 

Leave A Reply

Your email address will not be published.