topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති අපට වූ පොරොන්දු කැඩුවා.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් දෙස බලන විට හිටපු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම නැවත පත් නොකළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇතැයි ද ඒ නිසා පසුගිය වර ගත් එම වැරදි තීරණය නිවැරැදි කර ගැනීමට ජනතාව මෙවර මහ මැතිවරණය අවස්ථාවක් කර ගත යුතු යැයි ද අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මෙවර ජනාධිපතිවරණයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය ලබා දුන්නා. ඒ අනුව එතුමා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. අපි එසේ සහාය ලබා දුන්නේ මේ රටේ ගල් අඟුරු බලාගාර වෙනුවට සූර්ය ශක්තිය යොදා ගැනීම හා වස විසෙන් තොර ගොවිතැන යන මගේ ප‍්‍රතිපත්ති දෙක එතුමා පිළිගෙන එය එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කළ නිසයි. නමුත් දැන් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනස් වෙමින් පවතින බවක් අපට පෙනෙනවා.

අපි එහෙම කියන්නේ ගල් අඟුරු බලාගාරයක් ඉදි කරන්නට පසුගිය දිනක කැබිනට් තීරණයක් ගෙන තිබූ නිසයි. ඵය වැරදියි. මේ ගැන අපි අධිකරණයට යෑමට පවා බලාපොරොත්තු වෙනවා. අතුරලියේ රතන හිමියෝ එසේ පැවසුවේ ගම්පහ සාකෙත උත්සව ශාලාවේ පැවති අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක නීතිඥ නන්දන ශ‍්‍රී කාන්තගේ මංගල ජන හමුවේදීය.

Leave A Reply

Your email address will not be published.