ජන්ද විමසීමේ කාලය පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා දීර්ඝ වේ. පුවත් On Jul 6, 2020 අගෝස්තු 5 ජන්ද විමසීමේ කාලසීමාව පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දේ මීට පෙර මෙම සීමාව පැවතුනේ පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වාය. Share this:TwitterFacebook Related