තැපැල් ඡන්දය සලකුණු කිරීමට තවත් අවස්ථාවක්. පුවත් On Jul 21, 2020 තැපැල් ඡන්දය සලකුණු කිරීම සදහා 2020.07.24 පෙ. ව. 8.30 සිට ප. ව. 4.00 දක්වාද 2020.07.25 පෙ. ව. 8.30 සිට ප. ව. 2.00 දක්වාද කාලය වෙන්කරන බව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී. Share this:TwitterFacebook Related