රැකියාලාභී නාම ලේඛනය හෙට අන්තර්ජාලයට. පුවත් On Aug 16, 2020 රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණු ඇත. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි. Share this:TwitterFacebook Related