අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පුවත් On Aug 26, 2020 මෙම වසරේ ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. Share this:TwitterFacebook Related