topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව ශිෂ්ඨත්වයෙන් අශිෂ්ඨත්වයට ගියා.

“ආණ්ඩුවේ 20වැනි සංශෝධනය දැන් ගැසට් කොට තිබෙනවා. අප රට මුහුණ දෙන මූලික ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටේ ජනතාව මුහුණදී තිබෙන ජීවත්වීමේ ගැටලුව, නීතියේ විධානය නොමැති වීමේ ගැටලුව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලු ආදී මූලික ගැටලු විසඳිය හැකියැයි අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියයි. කැමති වුවත් අකමැති වුවත් අප පුරවැසියන් ලෙස යටත් නීතිය වන්නේ එයයි. ඒ නිසා මෙම මූලික නීතියේ සිදුකරනු ලබන වෙනස් කිරීමක්, එකතු කිරීමක්, ඉවත්කිරීමක් මගින් රටේ නීතියට විශාල ලෙස බලපානු ලබන වෙනස්කම්වලට හේතුවෙනවා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, නීති පද්ධති, ආයතන ව්‍යුහයන් ගොඩනැගුණේ හුදු පුද්ගල මනඃකල්පිත ලෙස නෙමෙයි; මානව ශිෂ්ටාචාරය තුළ සිදුකරන ලද අරගල, සටන්, සාකච්ඡා මගිනුයි. ඉතිහාසය තුළ ගෝත්‍ර යුගයේ සියල්ල ගෝත්‍ර නායකයා විසින් තීරණය කළා. අද පවතින අර්ථයෙන්ම නොවුණත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ගෝත්‍ර නායකයා විසින් ක්‍රියාත්මක කළා. එහෙත් මිනිස් ඉතිහාසය තුළ මේ අත්තනෝමතිකත්වයට එරෙහි අරගල හා දාර්ශනික අදහස් නිසා ලෝකය නිදහස් තැනක් බවට පෙරළුණා. ලෝකය අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා ආවා”.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක.

Leave A Reply

Your email address will not be published.