topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනවරම පාවාදීමක්.

20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තනිකරම ජනවරම පාවාදීමක්. ජනතා පරමාධිපත්‍යයට ගරුකරන බව ආණ්ඩුව හැමවිටම ප්‍රකාශ කළත් පාර්ලිමේන්තුව ඇතුළු පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ සියලු ආයතන දුර්වල කර විනාශ කිරීමේ ප්‍රතිපාදන විසිවැනි සංශෝධන කෙටුම්පතේ ඇතුල් වෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව දුර්වල කර අගමැතිවරයා පවා බලයක් නැති තත්වයට පත් කර ජනමතයට විශාල වශයෙන් පයින් ගහපු අවස්ථාවක්. මෙම රජය යෝජනා කර තිබෙන්නේ ප්‍රතිවාදියා අවිශ්වාස කිරීමට පමණක් නෙවෙයි. තමන්ට ඡන්දය දුන් ජනතාවත් අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලය සහ සෙසු මැති ඇමතිවරුන් පවා අවිශ්වාස කිරීමේ තත්වයක් මේ යෝජනා මගින් පේනවා. විධායක ජනාධිපතිවරයා සහ කුඩා කල්ලියකට හැර අනෙක් සියලු දෙනාට බලයක් ලබාදී නැහැ.
ජනතාවාදී සහ ජනතාවට ඇහුම්කන් දෙන රජයක් ලෙස පෙනී සිටියත් එයට මුළුමනින්ම වෙනස් ආකාරයේ ජනාතාවට වගකීම වෙනුවෙන් තිබුණු ආයතන සියල්ලේම බලය අහිමි කරලා 1978ටත් එහා රට ගෙනියන සංශෝධන ගණනාවක් මේ තුල පවතිනවා. 78 ව්‍යවස්ථාවේ අඩුපාඩු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කරන්න 17 සහ 19 වැනි සංශෝධනවලින් යම් ඉඩකඩක් ලබාගෙන තිබුණා. නමුත් ඒ සියලු තත්වයන් ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978 පටන් ගත් තැනටත් එහා යන නොදියුණු ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලකයෙක් නිර්මාණය කිරීමේ තත්වයක් යෝජනා කර තිබෙනවා. මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවට තමන් සහ තමන් වටා සිටින කුඩා කල්ලියක් යටතට බලය ලබාගැනීමේ උත්සහයක්.
ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ලොකුම විහිළුව සහ ඛේදවාචකය වන්නේ කැබිනට් මණ්ඩලය තුළ ඉන්න 1978 ඉඳලාම විධායක ජනාධිපති ධුරයට විරුද්ධව පෙනී සිටි අයගේ ක්‍රියාකලාපයයි. එදා 1978 ඊට විරුද්ධ වෙලා හිරේ ගිය පිරිස් පවා 20 වෙනුවෙන් පෙනී ඉන්නවා. රට ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගෙනියන්න උත්සහ දැරූ අවස්ථාවලත් මේ අය ඒ වෙනුවෙන් ඉදිරිපත්වී සිටියා. ඔවුන්ගේ මේ දෙබිඩි රංගනය රටේ ප්‍රධාන නීතිය වෙනස් කිරීමේදී කිසිදු වගවීමකින් තොරවීම ඛේදවාචකයක්. මේකෙන් පැහැදිලි වෙන්නේ තමන්ගේ බලය වෙනුවෙන් ඔවුන් ඒ ඒ අවස්ථාවේදී ක්‍රියා කළ බවයි. එහෙම නැත්නම් 1978 ව්‍යවස්ථාව වෙනස් කරන්න මැදිහත් වූ අය 20වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද? තමන්ට බලය ලැබෙනවානම් රටේ සියලු බලතල කුඩා කල්ලියකට යටත් කර ගත්තත් මේ  අය විරුද්ධ වෙන්නේ නැහැ.
අපි මේ තත්වයට විරුද්ධව ජනතාව දැනුවත් කරමින් පාර්ලිමේන්තුව තුලත් එයින් පිටතදීත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. මේ අනතුර පරාජයට පත් කරන්න සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනෑ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

Leave A Reply

Your email address will not be published.