topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සති තුනක් තිස්සේ දානවා කියපු කැබිනට් පත්‍රිකාව ලබන සදුදා දානකන් බලන් ඉන්නවා.

වසරක පුහුණුව අවසන් කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් හිමි 14283 ගේ පත්වීම් සථ්ර කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව ලබන සදුදා දින  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඊයේ (23) මුදල් අමාත්‍යංශයේ පැවති සාකචඡාවේදී පැවසූ බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යයස්ථානයේ ධම්මික මුණසිංහ පවසයි.

මෙය සති තුනක් තිස්සේ ප්‍රමාදකරමින් සිටි බව පවසන ඔහු ලබනා සදුදා දින එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ දැයි වමසිල්ලෙන් පසුවන බවද පවසයි. තවද අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ අගෝස්තු මස දීමනාව මෙතෙක් නොගෙවීම සම්බන්දව ගැටලුවේදී  ඉදිරි දින කිහිපය තුල එය ලබා දෙන බව මුදල් ආමාත්‍යංශ නිලධාරීන් පොරොන්දු වූ බවද ඔහු පවසයි.

2019 අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසුති නිවාඩු කප්පාදුව පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට තීරනයක් ගනු ලබන බවට ඔවුන් ප්‍රකාශ කළ බව ධම්මික මුණසිංහ සදහන් කළේය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.