topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ට ජ.වි.පෙ. අධිකරණයට නොයන හේතුව මෙන්න.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් වෙනස් කරනවා නම්, කළ යුතු ආකාරය ව්‍යාවස්ථාවෙම දැක්වෙනවා. ඊට පිටින් කටයුතු කරන්න බැහැ. අධිකරණයට ගිහින් විසඳා ගන්න තිබෙන්නේ අදාල තාක්ෂණික ක්‍රියාවලිය ගැන විතරයි. නමුත් මෙතන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. මෙතන තිබෙන්නේ අවුරුදු 10කට කලින් අනුමත කළ 18වැනි සංශෝධනයේ හරයමයි. ඊට අමතරව සුළු සංශෝධන කීපයක් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ උසාවියට යෑමෙන් ජනමත විචාරණයකට මෙය ඉදිරිපත් කළ යුතුයි කියන නිර්දේශය ලබාගැනීමේ අවස්ථාව ගැන වැඩියෙන් කතා කරනවා. ජනතාවගේ කපටි ආරක්ෂකයෝ හදන මත ගැන ජනතාව නිවැරදිය තේරුම්ගත යුතුයි. අධිකරණය හමුවට ගිහිල්ලා ජනාධිපතිවරයාට අධික බලතල ලැබෙන වගන්ති පමණක් ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුයි කියන නිර්දේශය ලැබුණොත් මොකක්ද වෙන්නේ. ඔවුන්ගේ කළු සල්ලි බලයත්, මාධ්‍ය බලයත් පාවිච්චි කරලා ජනමත විචාරණය වුණත් ජයගන්න පුළුවන්. ඒ නිසා අපි අධිකරණයට නොයන්නේ දේශපාලන මැනීමක් තිබෙන නිසයි. නමුත් කවුරුන් හෝ අධිකරණයට යෑමට සූදානම් අය සම්බන්ධයෙන් අපට විරෝධයක් නැහැ.

ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක.

Leave A Reply

Your email address will not be published.