topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිවේගී මාර්ග තැනීමෙන්ම පමණක් මාර්ග තදබදය විසදිය නොහැකියි .

Jpeg (2)

අධිවේගී මාර්ග තැනීමෙන්ම පමණක් මාර්ග තදබදය, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ ගැටළු විසඳෙනවා යැයි හිතන මානසිකත්වයෙන් ඉවත් විය යුතුබව  අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේය.අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ,  බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, ජාතික රුපවාහිනිය මගින් සංවිධානය කළ පරිස්සමින් ගිහින් එන්න වැඩ සටහනේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත  ඇතුළු පිරිසක් ද එක්ව  සිටියහ.

පසුගිය කාලයේ අපි කළේ පාරවල් හදන එකමයි. ප‍්‍රග්ධන වියදමින් සෞඛ්‍ය සඳහා වියදම් කළේ 4% යි. පාරවල් හදන්න 40% ක් වියදම් කළා. නමුත් එතරම් වියදම් කළත් අපේ  ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳුනාද? පළමු අධිවේගි මාර්ගයේ කොට්ටාවේ ඉඳන් ගාල්ලට යන්න පැයයි. නමුත් කොට්ටාවට යන්න පැය එකහාමාරක් යනවා. දෙවට හන්දියේ ඉඳන් ගාල්ලට තව පැය එකහමාරක් යනවා මේකයි ඇත්ත තත්වය. ඒ වගේම නුවර අධිවේගී මාර්ගය හැදිමෙන් මාර්ග තදබදය විසඳෙයිද? ගලගෙදරින් අධිවේගි මාර්ගය නැවතුනත් මහනුවර නගරයට යන්න පැය එකහමාරක් යනවා මේක තමයි ඇත්ත. එම නිසා අධිවේගි මාර්ග හැදීමෙන්ම පමණක් මාර්ග තදබදය, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ ගැටළු විසදෙනවා යැයි හිතන මානසිකත්වයෙන් ඉවත් විය යුතුයැයි අමාත්‍යවරයා පෙන්වා  දුන්නේය .

අධිවේගී මාර්ග සාර්ථක වෙන්නේ, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හා ඊට අනුරූපව නාගරික සැලැස්ම නවීකරණය කළොත් පමණයි. අපි කිසිම ආයෝජනයක් කරලා නැහැ පොදු ප‍්‍රවාහන සේවය පැත්තෙන්. අදටත් තියෙන්නේ ලොරි බොඩිවල ගහපු බස්. අපේ රට මධ්‍ය අදායම් ලබන රටක් දැන් ජනතාව කැමති නෑ කොඳු කඩාගෙන, දාඩිය මුගුරු දාගෙන කාර්යාලයට යන්න හෝ ප‍්‍රවාහන අවශ්‍යතා සපුර ගන්න.  එයට ගැලපෙන ප‍්‍රවාහන බස්රථ සේවයක් රජය ලබා දිය යුතුයි. ඒවගේම පැරණි දුම්රිය පද්ධතිය අදට ගැලපෙන්නේ නෑ. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අපි දුම්රිය විදුලිකරණය කරනවා. තවද සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ස්ථාපිත කරනවා. මේ සියල්ල කළ යුතුව තිබුණේ මීට වසර දහයකට පෙර. මේ නිසා දැන්වත් බස් රථ සේවය, දුම්රිය සේවය දියුණු කළ යුතුයි. නොකරන තාක්කල් අධිවේගි මාර්ගවලට කොපමණ මුදල් යට කළත් ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසදිය නොහැකි බව ද වැඩි දුරටත් කියා සිටියේය.

 

 

Leave A Reply

Your email address will not be published.