මහනුවර, අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් 02 ක් අද සිට නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කර තිබේ ඒ, කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමගයි.
බුලූගොතැන්න සහ තෙලඹුගහවත්ත යන ග‍්‍රාම නිලධාරී වසම් 02ක මෙසේ හුදකළා කර ඇත. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පමණක් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.