topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍යවරයෙකුට කොවිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන්ට ප්‍රතිකාර කරලා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

 

අඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය උසුලන මෙම වෛද්‍යවරයා බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන අයෙක් වන අතර ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම වෛද්‍යවරයාගේ මෙන්ම වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

කෙසේ වුවත් තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.