කොග්ගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට කටයුතු කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එහි සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
කර්මාන්ත ශාලාවක් දින දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර එහි සේවක සේවිකාවන් සියලු දෙනා නිවස් වල ස්වයං නිරෝධයට යොමුකර තිබේ. ඔවුන් සඳහා කොරෝනා පරීක්ෂණ එන සදුදා දිනයේ සිදු කිරීමට නියමිතයි.