නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවට එම පිරිස අනුයුක්ත කර තිබින. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.