topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ නොවැම්බර් මස වැටුප තවමත් ගෙවා නැහැ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ නොවැම්බර් මස වැටුප 25 දිනට ගෙවිය යුතු වුවත්  මේ වන තෙක් එම වැටුප ගෙවා නොමැති බව ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත කරුණාතිලක පවසයි.

කොරෝනා වසංගත තත්වයේ උවද දින 05 හම සේවයට වාර්තාකර යුතු බවට චක්‍රලේඛ පවා සංස්ථා සේවකයන්ට නිකුත් කර ඇති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසරක ආසන්න කාලයක් ගතවී ඇතත් ඉන් මාස කිහිපයට පසු සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුලු සියලුම දීමනා කප්පාදුකර තිබියදී පවා ඉතිරි වැටුපද නියමිත දිනට නොගෙවන බවයි.

නියමිත දිනට වැටුප් නොගෙවී තුල බස් ගාස්තු මෙන්ම ජීවන වියදමද දිනෙන් දින ඉහලයාමත් සමග සංස්ථා සේවකයින් දඩි අපහසුතාවයට පත්ව ඇති බව පෙන්වා දෙන වසන්ත කරුණාතිලක පවසන්නේ රජය මදිහත් වී මෙම ගැටලුව ඉක්මනින් නිරාකරණය කළ යුතු බවයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.