මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක නිරත වී තිබේ. තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට සහාය දක්වා ඇත.
නඩු කටයුතු කඩිනම් කරන දෙන ලෙසත් තම දරුවන් ළඟට ගොස් මියයෑමට ඉඩ දෙන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිති.තම ඇඳුම්වල විරෝධතා පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් රැඳවියෝ විරෝධය දක්වීය.