topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලාභය ගෙවන්න SSP බැහැ කියයි.

නෙලුම් පොකූණ අසළ නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශනාගාරය තුළට ජීප් රථයක් පදවා දැඩි අලාභයක් සිදු කළ ලාබාල තරුණියගේ පියා වන ජේෂ්‍යඨ පොලිස් අධිකාරි ප්‍රදිප් රත්නායක විසින් තමන්ට එම අලාභය පියවීමට නොහැකි බව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

නන්දා මෝටර්ස් ආයතනයේ ගොඩනැගිලිවලට සිදුවූ හානිය රක්ෂණ ආවරණවලින් පියවා ගැනීමට එකඟවී ඇති නන්දා මොටර්ස් හිමිකාරිත්වය විසින් අනතුරින් දැඩි ලෙස හානියට පත්වී ඇති මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයේ ඇස්තමේන්තු කළ අලාභය වන රුපියල් ලක්ෂ 300ක පමණ මුදල අනතුර සිදු කළ පාර්ශවයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ තමන්ට එම අලාභය පියවිය නොහැකි බව ජේෂ්‍යඨ පොලිස් අධිකාරි ප්‍රදිප් රත්නායක විසින් පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

වලංගු රියදුරු බලපත්‍රයක් හෝ නොමැතිව ජීප් රථය ධාවනය කර අනතුර සිදු කළ ජේෂ්‍යඨ පොලිස් අධිකාරිවරයාගේ දියණියට ක්ෂණිකව ඇප ලැබුණු අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ විසින් මාධ්‍ය හමුවේ පැවසූයේ දෙපාර්ශවය විසින් අලාභය ගෙවීම සම්බන්ධයෙන් සමතයකට පත්වූ නිසා පොලිස් දියණියට ඇප ලබාදුන් බවයි.

Leave A Reply

Your email address will not be published.