topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් පාගමනින් පොලීසියේ බාධා මැද අමාත්‍යංශයටම යයි.

දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථිර කිරීම,ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම, සියලු සෞඛ්ය සේවකයින්ට විශේෂ අවධානම් දීමනාවක් ලබාගැනීම, සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම,නිළ ඇඳුම් දීමනාව රු. 15000 ක් කිරීමට
ආණ්ඩුවට බලකරමින් ඊයේ(15) දින ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය විසින්  පාගමන හා උද්ඝෝෂණයක්  සංවිධානයකර තිබුණි.

විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන සෞඛ්ය අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර එහෙත් පොලිසිය මැදිහත්වී ලිෆ්ටන් වටරවුමේදී පාගමන නැවැත්වීමට මැදිහත් වූ අතර, පැයකට ආසන්න කාලයක් වටරවුම අසල උද්ඝෝෂණය සිදුකරන ලදී.

සෞඛ්ය ඇමති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියද එයට ප්‍රමාදය නිසා පාගමන සෞඛ්ය අමාත්යාංශය දෙසට ගමන් කළ අතර අනතරුව සාකච්ඡාවක් ලබාදෙන ලදී. එහිදී එම සංගමය නියෝජනය කරමින් ජාතික සංවිධායක වෛද්‍ය නිලාන් ප්රනාන්දු, සභාපති චමින්ද නිලන්ත, ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි, උප ලේකම් දුලානි ශාගරිකා ද ආදේශක සෞඛ්‍ය සෙවනයන්  නියෝජනය කරමින් නියෝජිතයන්ද  සම්බන්ධ විය.

එම සාකච්ඡාවෙන් පසු පැමිණි වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මෙසේ පැවසීය.

සෞඛ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණයක - ටවුන් හෝල් ප්‍රදේශයේ වාහන තදබදයක් - Colombo Post

” කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීම සදහා අවශ්‍ය කරන ලියුමක් සකස් කරලා තියෙනවා කියලා කියනවා. ඒක හෙට තැපැල් කරනවා කියලා කියනවා. අපි කිව්වේ ඒක අදම තැපැල් කරන්න කියලා අපි හෙට ගිහිල්ලා බලනවා. අපි දන්නවා ඔය ලියුම් ගිහිල්ලා කොහේ හරි අස්සක දාලා තියෙනවා මතක් උනාම මොකක් හරි ලියලා එවනවා. අපි කියන්නේ මේපාර එහෙම වෙන්න දෙන්න බැහැ. මේ ගැන රජයේ නිලධාරීන්ට ජනාධිපතිට ඇමතිට දේශපාලන අධිකාරියට වගකීමක් තියෙනවා. අපි හෙට ගිහිල්ලා බලනවා ලියුම ඇවිල්ලා තියෙනවද කියලා. මේපාර මේ සටන මොට කරන්න අපි කාටවත් ඉඩ තියන්නේ නැහැ. ”

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.