topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්.

Studio_20161224_101245

පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර ගත් විශේෂ වැඩපිළිවෙළක් ලබන ජනවාරි 01 වනදා සිට අරඹන බව ජනාධිපතිවරයා පවසයි.

ජාතියේ අභිමානවත් ඉතිහාසය සහ ශිෂ්ටාචාරය පිළිබඳ පවතින ඓතිහාසික සාක්ෂිය වන්නේ පුරාවස්තු සහ කෞතුක වස්තු බව පැවසු ජනාධිපතිවරයා පුරාවස්තු සහ කෞතුක වස්තු විනාශවීම රටක ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ වීමක් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය මගින් හයවන අදියර යටතේ ඉදිකළ නිවාස 219 ක හිමිකම් ප‍්‍රදානය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමනි.

නිවාස ප‍්‍රදානයට අමතරව සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තුවේ සේවයේ නියුතු දෙමාපියන්ගේ දරුවන් 31,845 දෙනෙකු සඳහා මිලියන 11 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් ප‍්‍රදානය, අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් දරුවන් 123 ක් සඳහා රුපියල් 15,000 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය, අ.පො.ස. උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් දරුවන් 54 දෙනෙකු සඳහා රුපියල් 40,000 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය, අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් සරසවි වරම් ලැබූ දරුවන් 74 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරිණි.

යුද, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම සිවිල් ආරක්ෂක බළකාය ද පසුගිය යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් කළ කැපවීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද දවසේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ඉටුකරන සුවිශේෂී මෙහෙවර ද ඇගයීමට ලක් කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කටයුතු කරන බව ද  මෙහිදී ප‍්‍රකාශ කළේය.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචි  සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලක්ෂ්මි පල්ලේගම  ඇතුළු එහි සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.