topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්‍රාමීය ජනතා ගැටලු හඳුනාගෙන,විසදීම සඳහා වැඩසටහනක්.

15672783_1792341321018937_4331176738120560314_n

ග්‍රාමීය ජනතා ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් සලසාලන ජාතික වශයෙන් ක්‍රියාත්මක කලහැකි වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ සඳහා සංකල්පනාව අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් ඉදිරිපත්වූ අතර එහි පළමු සාකච්ඡාව ඇමති ගයන්තගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, රජයේ චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සන්ස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනේ ආයතනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන සියල්ල එක්ව මෙම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව ජනතා සේවය සලසන සියලු ආයතන එක්කිරීම මගින් ජාතික වැඩසටහන පැවැත්වීමට අපේක්ෂාව වී තිබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ලෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අවස්ථාව පසුගියදා පැවති අවස්ථාවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක  ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරණ මෙම ජාතික වැඩසටහන පිළිබඳව ද කරුනු දන්වා සිටියේය. එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ ඇතුලු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, රජයේ චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සන්ස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනේ ආයතනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන සියල්ලෙහි ආයතන ප්‍රධානීන් එක්වූහ.

Leave A Reply

Your email address will not be published.