topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙන් කෝටි 1500ක රේගු බදු වංචාවක්.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස්’ (Palm Oil Fatty Acid) ආනයනය කිරීමේදී කෝටි 150ක බදු වංචාවක් සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා පළකර තිබේ.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සබන් සහ බේදින් බාර් නිපදවීම සඳහා භාවිතා කරන ප්‍රධානතම අමුද්‍රව්‍යක් වන්නේ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් 2000 වසරේ සිට 2018 ඔක්තෝබර් 08 වනදා තෙක් ආනයනය කර ඇත්තේ තීරු බදු රහිතවයි. එයට හේතුව ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ හිමිව තිබූ බදු සහනයි.

ඒ අනුව එම කාල පරාසය තුළ ගණනය කළහොත් යුනිලීවර් ලබා ඇති බදු සහනය වසරකට මිලියන 650 සිට 800ක් පමණ දක්වා වෙයි. එකී වසර 18 තුළ මෙම බදු සහනය නිසාවෙන්ම යුනිලීවර් ලැබූ අමතර ලාභය ද රුපියල් බිලියන 12ක් පමණ වෙන බව ගණන් බලා ඇත.

කෙසේවුවත් 2018 ඔක්තෝබර් 08 වනදා එවකට ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය විසින් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) ආනයනයේදී 25%ක රේගු බද්දක් පනවා ඇත. එය 2018 ඔක්තෝබර් 09 වනදා සිට බලාත්මක විය.

නමුත් යුනිලීවර් සමාගම පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) යන නිවැරදි ඛාණ්ඩය යටතේ සුපුරුදු ආනයනය සිදුකරනු වෙනුවට බදු පනවා නැති HS අංක 3823.19.90 යන ඛණ්ඩය යටතේ ආනයනය කරමින් රේගු දෙපාර්තමේන්තුව නොමග යවා ඇත.

මේ හමුවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මේ සම්බන්ධව එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් වෙත 2019 පෙබරවාරි 12 ද ලිඛිතව පැමිණිලි කර ඇත. එම පැමිණිල්ලෙන් පසුවද යුනිලීවර් නියමිත ආකාරයෙන් බදු ගෙවීමට කටයුතු කර නොමැත.

2019 මාර්තු 18 වනදා යළිත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවී පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය කටයුතු කර ඇත්තේ ඒ අනුවය.එදින සාකච්ඡාව සඳහා රේගුවේ ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගීවී ඇති අතර එහිදී යුනිලීවර් වංචාව සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවට සහතිකවී තිබේ.

ඒ අනුව ආරම්භ වී ඇති පරීක්ෂණ වලදී යුනිලීවර් සමාගම පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) වෙනුවට වංචනික ලෙස (HS අංක 3823.19.90 ) ඛාණ්ඩය යටතේ ආනයනය කර ඇති බව අනාවරණය කරගෙන ඇති අතර 2019 අප්‍රේල් වන විට මිලියන 570ක පමණ බදු වංචාවක් සිදුව ඇති බවත් හෙළිදරව් කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ඉහත පලවී ඇති 2019 මැයි 06 වනදා ද ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ කඩිනමින් අදාල බදු මුදල අයකරගන්නා ලෙසයි.

කෙසේ වුවත් මෙකි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම වැඩි බදු අයකර ගැනීම වලක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ අංක 19/2021 යටතේ රේගුවට එරෙහිව නඩු පවරා තිබේ.

Leave A Reply

Your email address will not be published.