topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාස්කු ජනාධිපති කොමිසම් වාර්තාව තවම නීතිපතිටවත් ලැබී නැහැ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය පෙබරවාරි පළවෙනිදා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අතට පත් වුණත් මෙතෙක් එය නීතිපති දෙපාර්තමේන්තුවට යවා නැත. නීතිපතිගේ මාධ්‍ය ප්‍රකාශිකා අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ඊයේ (17) ඒ බව මාධ්‍යයට ප්‍රකාශ කළාය.

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පැවරීමට නම් එම වාර්තාව කඩිනමින් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබිය යුතුය. එම වාර්තාවේ පිටු රාශියක් ඇති නිසා එය වෙන කෙනෙකුට ලබා දීම ප්‍රමාද වන බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටී.

Leave A Reply

Your email address will not be published.