topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චිරන්ත නිහඬ විරෝධතාවක.

2020 පෙබරවාරි මස 11 වනදා වන විට කොවිඩ්-19 රෝගය ඇති කරනා වෛරසය හඳුනා ගෙන එය වෛරස පිළිබඳව විශේෂඥයින් සිටිනා International Committee on Taxonomy of Viruses විසින් SARS-CoV-2 ලෙස නම් කර තිබේ.

ඒ අනුව එම වෛරසය 2003 වසරේ සොයාගත් SARS-CoV-1 වෛරස් පවුලට ආශ්‍රිත වෛරසයක් ලෙස පැහැදිලිව හඳුනා ගෙන තිබුණි. 2003 සොයාගත් SARS-CoV-1 වෛරසය සම්බන්ධයෙන් දැඩි අධ්‍යයන සිදු කර, දැනුමක් රැස් කර තිබුණි.

මෙවැනි පසුබිමක කොවිඩ්-19 ආසාදිතවය මිය යන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තරව පිළිගත හැකි වෛද්‍ය විද්‍යාත්මක පදනමක් රටේ ජනතාව ඉදිරිපත් කිරීමෙන් තොරවය.

මෙතෙක් එකී සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමට ගත් තීරණය පසුපස ඇති ජාත්‍යන්තරව පිළිගත හැකි වෛද්‍ය විද්‍යාත්මක පදනම/සාක්ෂි ඇතුලත් වාර්තා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මාධ්‍ය සාකච්ඡා ද,  තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම් ද මා විසින් සිදු කර ඇති අතර, ඒවාට පිළිතුරු දීම සෞඛ්‍ය බලධාරීන් විසින් මඟ හරිමින් කටයුතු කිරනා බවට නිරීක්ෂණය වේ.

අදාළ කාරණාව සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද වෛරස පිළිබඳව විශේෂඥයින් යුත් කමිටුව භූමදානය ලබාදිය හැකි බවට නිර්දේශ 2020 දෙසැම්බර් මස 28 වනදා වන විට ඉදිරිපත් කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒවා නොසලකා හැර කටයුතු කරමින් තිබෙන බවට නිරීක්ෂණය වේ.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද (0777383758), දැනට කටයුතු කරනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද (0773991723), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද (0773082587), අදාළ කාරණාව සම්බන්ධයෙන් කරුණු විමසීමට මා ගන්නා ලද කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වයි.

විද්‍යාත්මක පදනම ඇතුලත් වාර්තා ඉදිරිපත් කිරීමකින් තොරව අනිවාර්යයෙන් ආදාහනය කිරීමට ගන්නා ලද සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය හේතුවෙන්

• ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලෝකයා ඉදිරියේ විනාශ වී/වෙමින් තිබෙනා අතර, ජාත්‍යන්තරයෙන් අප රටට බරපතළ විරෝධයක් ඇතිව තිබේ.

• එමෙන්ම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ උක්ත කී දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් සමාජයේ අනවශ්‍ය මාතෘකාවක් ඇතිවී ඒ හරහා ප්‍රචණ්ඩත්වයකට ගමන් කල හැකි හා එයට අනුබල දෙන ආකාරයේ ජනකොටස් අතර වෛරයක්, ගැටුමක් ඇතිවන ආකාරයේ සමාජ පසුබිමක් සැකසී ඇත.

මේ හේතුවෙන් අදාළ විද්‍යාත්මක පදනම ඇතුළත් වාර්තා ප්‍රසිද්ධ නොකිරීමට එරෙහිව හා එවැනි වාර්තා වහාම ජනතාව හා ලෝකයා හමුවේ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා “බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුපස විද්‍යාවක් නොමැති නම් තිබිය හැක්කේ ආන්තවාදයට මුවා වූ දූෂණයක් පමණි” යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් 2021 පෙබරවාරි මස 23 වනදා (අද) උදෑසන 10.30 සිට මා විසින් තනිව සිදු කිරීමට නියමිතය. එය සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදු කරන බවද මින් දැනුම් දී සිටිමි.

මෙයට විශ්වාසී,

චිරන්ත රන්මාල් ඇන්තනි අමරසිංහ
සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී.

Leave A Reply

Your email address will not be published.