topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුලි කාර්මික ශිල්පය හැදෑරූ සියලු දෙනාටම NVQ 3 මට්ටම ලබාදීමට පියවර ගන්නවා.

ලෝකයේ දියුණූ වූ හැම රටක්ම, ජාතියක්ම ඒ තත්ත්වයට පත්වුනේ, නිපුනතාවය සහිත ශ්‍රම බලකායක් තුළින්.  තාරුණ්‍යය නිපුනතාවයෙන් සන්නද්ධ කිරීමේ වැඩසටහනට නායකත්වයක් සපයන්නේ, වෘත්තීය පුහුණු අධිකාරියෙන්.  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනමය වැඩිමල් දරුවා තමයි මේ වෘත්තීය පුහුණු අධිකාරිය.  ඒ අනුව වෘත්තීය පුහුණු අධිකාරිය මේ රටේ ශ්‍රේෂ්ඨතම නායකයෙකුගේ පීතෘත්වයෙන් බිහිවූ ආයකනයක්.  විභාගය අසමත් වීම, ජීවිතය අසමත්වීම නොවන බව අපේ පරම්පරාවන්ට ඒත්තු ගන්වන්නට කළ හැකි සෑම දෙයක්ම එදා එතුමාගේ පාලන සමයේ සිදුකලා. වර්ථමාන  රාජ්‍ය නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධපතිතුමාටත් අවශ්‍යවෙලා තිබෙන්නේ නිපුනතාවයෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහි කිරීමයි. කඹුරුපිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මේ වනවිට  තිබෙන්නේ පාඨමාලා 06 ක් පමණයි.  අපි තීරණය කළා පැරණි ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ලත්, පුහුල්වැල්ල නව ගොඩනැගිල්කුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ලබා දෙන්න. ඒ වගේම වෙළදපල ඉල්ලන ආකාරයේ වෘත්තීය පුහුණු පාඨමාලා ඇති කරන්නත් අපි පියවර ගන්නවා. රට සංවර්ධනය කරා ගෙනියන්නනම්, තරුණ පරම්පරාව නිපුනතාවයෙන් හා ජාත්‍යන්තර භාෂාවන්ගෙන් සන්නද්ධ කිරීම හැර වෙනත්  විකල්පයක් නැහැ යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, “ගමින් ගමට” ජාතික වැඩසටහන යටතේ පසුගියදා කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශයේ  තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණූව පිළිබදව දැනුවත් කිරීම හා මාර්ගෝපදේශනය, දේශීය විදේශීය රැකියා සදහා යොමු කිරීම,  ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්විම, ශිල්පීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහන් හා ක්‍රියාකාරකම් සහ NVQ සහතික පත් ප්‍රදානය කිරිමවෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකටට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් දැකපු විශේෂතම දේ තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබූ දුර්වලකම.  350,000 ක් උසස් පෙළට පෙනී ඉදලා,  ඉන් 20,000 ක්  විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණා. ඒ අධ්‍යාපන ක්‍රමයේ හරය වුනේ,  ගණිතය අසමත් නම්, ජීවිතය අසමත් යන්නයි.  එහි අවසන් ප්‍රථිපලය වන්නේ නිපුණතාවය රහිත ශ්‍රම බලකායක් රටේ ඉතිරි වීමයි.  ශ්‍රම බලකාය ගනන් ගන්නෙ  වයස 25 ත් 55 ත් අතර පිරිසයි. එම පිරිස  ලක්ෂ 65 ක් පමණ වෙනවා. ඉන් නිපුනතා රහිත කණ්ඩායම විශාල ප්‍රමාණයක්.

ලංකාවේ විදුලි කාර්මිකයන් සිටින්නේ 45,000 ක් පමණයි.   අපේ කාලයේ අපි  NVQ 3 විදුලි කාර්මික පාඨමාලායක් ආරම්භ කලා. එවකට විදුලිබල ඇමතිතුමිය වූ පවිත්‍රා ව්නිනආරච්චි මැතිනියත් සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර මේ පාඨමාලාව සදහා  යොමුවූ සියල්ලන්වම විදුලිබල මණ්ඩලයට බදවා ගැනීමටත් කටයුතු කළා.  නමුත්  පසුකාලීන්ව මේ  NVQ 3 හිමිකරගත් දරුවන් පැත්තකට දාලා, ඡන්ද වලට පොස්ටර් බැනර් ගහපු කැන්වසින් ගිය පිරිසක් එම රැකියා අවස්ථාවන් ආක්‍රමණය කළා.   මේ රටේ ඉන්න විදුලි කාර්මිකයන්  45,000 ක් තුළින්  NVQ 3 මට්ටමේ සුදුසුකම් සහිත පිරිස සිටින්නේ 5000 ක් පමණයි.  ලංකාවෙම  NVQ 3 තිබෙන අය පමණක්ම නොවෙයි, මෙම විදුලිකාර්මික ශිල්පය හැදෑරූ සියලු දෙනාටම  පෙර දැනුම් පරීක්ෂාව යටතේ 40,000 කට  NVQ 3 මට්ටම ලබාදෙන්න අපි නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ අයට ඒ තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලි පුද්ගලික සමාගමට ඇතුළත් වෙන්න අවස්ථාවක් හිමිවෙනවා.  ඉදිරියේදී ලංකාවේ කුඩා විදුලි බලාගර 7000 ක් ඉදිවෙනවා. නමුත් කාර්මික ශිල්පීන් අඩුයි. ඒ නිසා රජයේ රැකියාවක් නොලැබීම ජීවිතයේ අවසානය කියලා හිත්නේපා. බටහිර ලෝකයේ  වැඩි ඉල්ලුමක් පවතින්නේ වෘත්තීය දැනුම සහිත කාර්මික පුද්ගලයින්ට. ඒ නිසා  NVQ 7 මට්ටම  NVQ 10 දක්වා ගෙනියන්නට  අපි සැලසුම් කරනවා.   NVQ 10 කියන්නේ පශ්චාත් උපාධි මට්ටම හා සමාන කරන්න අපි තීරණය කළා. ඒ අනුව  NVQ තුළින් ඉදිරියට ගොස්, සාම්ප්‍රදායික උපාධියට මාරු වෙන්නටත්, සාම්ප්‍රදායික උපාධියෙන් ඉදිරියට ගිය කෙනෙකුට NVQ මට්ටමට මාරු වන්නටත් අවස්ථාව ඉදිරියේදී උදා වේවි.  අධ්‍යාපන ක්‍රමය ඇතුලත විය යුත්තේ මේ වෙනසයි.  අපි අද ආණ්ඩුවක් වශයෙන් ඒ මාර්ගයේ ගම්න කරමින් සිටිනවා. රට වෙනස් කරන, සංවර්ධනය කරන අඩිතාලම වැටී ඇත්තේ වෘත්තීය පුහුණුව තුළින් යැයි පැවසීය.

රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් බවත්, ඉන් වෙළදපල ඉල්ලන වෘත්තීය පුහුණු පාඨමාලා සදහා යොමුවිම සංඛ්‍යාත්මකව ඉතාමත් අඩු බවත් පැවසූ අමාත්‍යවරයා, මේ වනවිට රටේ ආර්ථිකය තිබෙන්නේ කාන්තාව මත වන අතර ඩොලර් බිලියන 7 ක් විදේශ විනිමය රටට එන්නේ බහුතරයක් මැදපෙරදිග සේවයේ යෙදී සිටින කාන්තාවන් නිසා බවත්,  එමෙන්ම ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ඇගලුම් කර්මාන්තය හා තේ කර්මාන්තයත් තිබෙන්නේ කාන්තාව මත බවත් පැවසීය. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයටත් ඒ කාන්තා නියෝජනය ඇති කළ යුතු අතරම ඒ වෙනුවෙන් රට තුළ ගොඩනැගි ඇති කාන්තාව කෙරෙහි දක්වන පසුගාමි ආකල්පයන් තුරන්කර, ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය වර්ධනය කිරීම ජාතික වගකීමක් කරගත යුතු බව අමාත්‍යවරා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක,  දකුණූ පළාත් හිටපු අමාත්‍ය බිංදු වීරසිංහ යන මහත්වරුන් සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ද, වෘත්තීය පුහුණූ අධිකාරියේ සභාපති දමිත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.

මාධ්‍ය අංශය

විදුලිබල අමාත්‍යාංශය.

Leave A Reply

Your email address will not be published.