topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය අපේ රටේ විතරක් නොවෙයි ලෝකය පුරාමත් ස්ත‍්‍රීන් අත්විඳින දෙයක්.

වාමාංශික සහ ස්තී‍්‍රවාදී අදහස් දරන අය මීට වසර දෙකකට පමණ පෙර ප‍්‍රගතිශීලී ස්තී‍්‍ර එකමුතුව විදිහට සංවිධානය වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන සහෝදරියන්ට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් හැටියට එය නිර්මාණය කළා. සංවිධාන 15කට වඩා මේ එකමුතුව නියෝජනය කරනවා. ඒ වගේම ස්වාධීන මත දරන්නියන් එකතු වී ඉන්නවා. අපේ ප‍්‍රධානම අරමුණ අපි අතර විවිධ දේශපාලන මතවාද තිබුණත් වාමාංශික, ස්තී‍්‍රවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් අගය කරන ස්තී‍්‍රන් ලෙස එකතුවෙලා ප‍්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාරවලට සහ දේශපාලන සංස්කෘතියට බලපෑම් කළ හැකි කණ්ඩායමක් හැටියට වර්ධනය වීමයි. ඒ වගේම අපේ මතවාදයන් සමාජගත කිරීමත් ප‍්‍රධාන අරමුණක්.

 

අපි ස්තී‍්‍රවාදීන් සහ වාමාංශිකයන් හැටියට විශේෂයෙන් හඳුන්වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරන්න  ඕනෑ. ස්තී‍්‍රවාදීන් කියන එක සහ වාමාංශික කියන එක අලූත් දෙයක් නොවෙයි. අපේ අනන්‍යතාවයට මේ සංකල්ප යොදාගන්නේ ඇයි කියන එකත් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. මේ මොහොතේ අපි අත්විඳින නව ලිබරල්වාදී ධනවාදී ක‍්‍රමය තුළ ස්තී‍්‍රන් වන අපිට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. පුද්ගල නිදහස වෙනුවෙන් යම්කිසි අවකාශයක් හැදිලා තිබුණත් මේ ආර්ථික ක‍්‍රමය තුළ අපට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. කොවිඞ් කාලය තුළ මෙය වඩාත් තීව‍්‍ර වුණා. කොවිඞ් පාලනය කිරීමට අනුගමනය කළ කි‍්‍රයාමාර්ග නිසා නිවස තුළත් එයින් පිටතත් විශාල කැපකිරීම් කරන්න සිද්ධ වුණේ ස්ති‍්‍රයටයි. ඒ හා සමානවම ස්ති‍්‍රයක් වීම නිසාම අභියෝග රාශියකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.

 

උදාහරණ වශයෙන් කීවොත් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය අපේ රටේ විතරක් නොවෙයි ලෝකය පුරාමත් ස්ත‍්‍රීන් අත්විඳින දෙයක්. ධනවාදී ක‍්‍රමය තුළ වැටුප් ලබන හෝ නොලබන ස්තී‍්‍රන්ගේ ශ‍්‍රමය සූරාකෑම තුළ මේ ආර්ථිකයේ විශාල පංගුවක් රඳාපවතිනවා. විදේශ රැුකියාවලට ගිය අපේ සොහොයුරියන් ආපහු රටට එන්න බැරිව අනේක දුක්විඳිමින් ඉන්නවා. ඔවුන්ව ආපහු ගෙන්වා ගන්න සැලසුම් සකස් කර තියෙන බවට රජය මොනවා කීවත් ප‍්‍රායෝගිකව එය සිද්ධ වෙන්නේ නැහැ. මුදල් ගෙවන්න බැරි අය රටවල් ගණනාවක ඉතාම අවිනිශ්චිත ජීවිත ගතකරමින් ඉන්නවා. අනික් පැත්තෙන් නිදහස් වෙළඳ කලාප තුළ අර්බුද රාශියකට අපේ සහෝදරියන් මුහුණ දෙනවා. ලොක්ඩවුන් වෙලාවේ ඔවුන් අඩුම තරමින් ආහාර වේලක් සපයා ගන්න බැරි අසරණ තත්වයකට පත්වුණා. ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් හිරවුණු කාන්තාවන් අද හිඟුරක්ගොඩදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කළා. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ස්තී‍්‍රන් විශාල සංඛ්‍යාවක් සියදිවි නසා ගත්තා. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ගත්තත් වතු වගා ක්ෂේත‍්‍රය ගත්තත් ඔවුන්ගේ ශ‍්‍රමය සූරාකනු ලැබීම ඉතාම ඉහළයි. වැටුප් නොලබා සුරැුකුම් ආර්ථිකය වශයෙන් නිවස තුළ හිඳිමින් කරන වැඩ කොටස ගත්තත් මේ තත්වය පොදුයි.

 

මෙවැනි තත්වයක පවතින ආර්ථික ව්‍යුහයට අපි අභියෝග කළ යුතුයි. මන්ද මේ ආර්ථික ක‍්‍රමය තුළ ස්ති‍්‍රය විශාල වශයෙන් සූරාකෑමට ලක්වන නිසා. ඒ වගේම සමාජ සංස්කෘතික හා දේශපාලනිකවත් ස්ති‍්‍රයක් වීම නිසා කොන්කිරීම අත්විඳිනවා. අපි පුරුෂයන්ට විරුද්ධ නැහැ. නමුත් පුරුෂාධිපත්‍යයට විරුද්ධ වෙනවා. පුරුෂාධිපත්‍යය අභියෝගයට ලක්කළ යුතුයි. ඒ වගේම  ඕනෑම කණ්ඩායමක් තවත් කණ්ඩායමක් ආධිපත්‍යයෙන් යට කිරීමට විරුද්ධ වෙනවා. සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය වෙනුවෙන් නැගීසිටීමට අවශ්‍යයි කියන එක අපේ දැක්ම තුළම තියෙනවා. අපි අත්විඳින මේ අර්බුද සමයේ ස්තී‍්‍රවාදී නායකත්වය සහිත අලූත් නායකත්ව ‘මොඞ්ල්’ එකක් අවශ්‍ය යැයි කියන හැඟීමත් එක්ක අපි අද මේ ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන් සංවිධානය කළා.

 

සියලූ දෙනාට සාධාරණත්වය, යුක්තිය තහවුරු කරන එකිනෙකාට පීඩා නොකරන මිනිසුන් විසින් තව මිනිසෙක්ව පාගන්නේ නැති සමාජයක් වගේම පරිසරය රැුකබලාගන්න සමාජයක් වෙනුවෙන් නායකත්වය දැරිය හැකි සහ අලූත් ආකාරයේ නායකත්වයක් බිහිකර ගැනීම අපේ වාමාංශික ස්තී‍්‍රවාදී දැක්මයි. ඒ දැක්ම අනුව මේ නායකත්වයක් බිහිකර ගන්න පුළුවන් කියන විශ්වාසය අප තුළ තියෙනවා. ඒ ගැන වඩාත් පුළුල් විදිහට සාකච්ඡුා කිරීමේ පියවරක් හැටියට මේ කාන්තා දිනය අපි යොදා ගන්නවා. අද විතරක් නොවෙයි හැම දවසකම ශක්තිමත්ව, එකමුතුව අපි අතර තිබෙන විවිධත්වය අගය කරමින් සමගිය ශක්තිමත් කරගෙන සාමූහිකව අභියෝගවලට මුහුණ දෙන්න අධිෂ්ඨාන කර ගනිමු.

 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ආචාර්ය හරිනි අමරසූරිය.

Leave A Reply

Your email address will not be published.