topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති සහ ලේකම් බබාලා වෙලා ප්‍රසූති නිවාඩු දින 84 කැබිනට් පත්‍රිකාව තවම නැහැ.

* තවමත් නව පත්වීම් ලබාගත් උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු                             ආදායම්ලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩු දින ගණන 42යි.

*රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රසූති නිවාඩු දින 84ක් හිමිවිය යුතුයි.

* ඇමතිගේ නියෝග ලේකම් ක්‍රියාත්මක නොකරන තත්වයකට පත්වෙලා.

අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු ආදායම්ලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන විසින් ඊයේ (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ විසින් ගිය වසරේ සැප්තැම්බර් 07 වැනිදාද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කළ අතර එහි පැමිණිලි විභාගය ඊයේ (12)  සිදුවිය.
ඒ සදහා රජය පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නියෝජනය කරමින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් ආලෝක බණ්ඩාර සහභාගී වෙමින් පවසා ඇත්තේ මේ සදහා කැබිනට් පත්‍රිකාවත් ඉදිරියේදී ඉදිරිපත්කිරීමට නියමිත බවයි.

නමුත් අමාත්‍යංශය බාරව කටයුතු කරන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අවස්ථා දෙකකදී ලිපි මගින් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇත්තේ ප්‍රසූත නිවාඩු දින 84ක් ලබා දීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙස වන අතර මේ වන තෙක් ලේකම්වරයා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වී නොමැති අතර ඇමතිවරයාගේ නියෝග ලේකම්වරයා ක්‍රියාත්මක නොකරන තත්වයකට මේ වන විට පත්ව තිබේ. තවද අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි එක් අවස්තාවක සදහන්කර තිබුණේ තමාට එවැනි ලිපියක් නොලැබුණු බවයි.

කෙසේ වෙතත්  දින 84ක් ලබාදිය යුතු ප්‍රසූත නිවාඩු දින සංඛ්‍යාව 42ක් දක්වා මේ වන විට අඩු කර ඇතැයි ද දින 42ක් වෙනුවට සම්පූර්ණ ප්‍රසූත නිවාඩු දින ගණන ලබාදෙන ලෙසට අදාළ අමාත්‍යාංශයට නිර්දේශ කරන ලෙස ද  රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඉදිරිපත්කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
පැමිණිල්ල විභාගකිරීමෙන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික මුණසිංහ මෙසේ සදහන් කළේය.
“ප්‍රසූත නිවාඩු සති ⁣හයකට අඩු කරපු එකට එරෙහිව තමයි අපි පැමිණිල්ල සිදුකළේ. මීට පෙර කරපු පැමිණිල්ලට අදාළ විභාගයද අද පැවැත්වුණා. ඒ වගේම තවත් වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව තවත් පැමිණිල්ලක් සිදුකළා මේ වනතෙක් මේ ගැටළුවට පිළිතුරක් නොලැබුණු නිසා අපට මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු උනා ඇමති සහ ලේකම් මේ ගැටලුව දෙපැත්තට අදිමින් බබාලා වගේ කටයුතු කරලා වැඩක් නැහැ මේකට ඉක්මන් විසදුමක් ලබා දෙන්න කියලා අපි අවධාරණය කරනවා.”

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.