topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාපිස්නා දැන්වීම අන්තර්ජාලයෙන් ඉවතට.

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් ලෝකප්‍රකට ඇමසන් වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එහි දැක්වෙන්නේ චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම තොරතුර ලද වහාම ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කර ඇති පාපිසි සහ එවැනි දෑ නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.ඒ අනුවයි මතභේදාත්මක අදාල දැන්වීම එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.