topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැහැ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්ධන එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රටවල් කිහිපයක් මෙම එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති පසුබිමක මෙම තීරණය ප්‍රකාශයටපත්කර ඇත. ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක්  මෙම එන්නත තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඔවුන් ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවසමිනි.

මේ වනවිටත් යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසකට මෙම එන්නත ලබා දී ඇත. කෙසේවෙතත් ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණක් බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.