topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපතිට කියන්න පළමු ශාඛා කාර්යාලය යාපනයේ.

 

Studio_20170104_082413

උතුරු පළාතේ ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳීම සඳහා ජනපතිට කියන්න වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්ථා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කිරීමට නියමිත බව ආණ්ඩුකාරවරයා  සදහන්කර සිටියි.

ජනතාවගේ ගැටළු සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් පිළිතුරු ලබාදීමේ අරමුණින් ජනපතිට කියන්න වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

අදාළ කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට අනුබද්ධව ස්ථාපිත කිරීමට නියමිත බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

ඒ අනුව  යාපනය ප්‍රදේශයේ ජනතාවට සිය ගැටළු සඳහා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  වැඩිදුරටත් කියා සිටී.

Leave A Reply

Your email address will not be published.