topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට අපේ බදු මුදලින් දෙන අති විශාල දීමනා මෙන්න.

අනේ දෙවියනේ මා මේ කියන කතාව අසා ඔබ වැඩිය විස්සෝප වෙන්නට අවශ්ය නැත. මේ සිරි ලංකාවේ ඇමතිවරයකුට කාර්ය මණ්ඩලයේ 15 කි. ( ලේකම් බිරිඳ, සම්බන්ධීකරණ ලේකම් පුතා හෝ ලේලි …… ) නිල ලෙස ලබාදෙන වාහන සංඛ්යාව 7 කි. එහි ප්රධාන නිල රථ දෙකට මසකට තෙල් වියදම රු. 1 50 000 .00 කි. අනෙක් එක් වාහනයක් සඳහා මසකට තෙල් සඳහා රු. 30 000. 00 බැගින් තවත් රුපියල් 1 50 000. 00 කි. ආරක්ෂකයින් 8 කි . ඔවුන්ට ද වෙනම වාහන ලබාදේ. ඇමතිවරයාට හා එන අමුත්තන්ට සංග්රහ වියදම් මහා භාණ්ඩාගාරයෙන් පියවා දෙයි. ඉස්තරම් ජංගම දුරකථනයක් ද රජයෙන්ම ලබාදී, එහි මාසික බිල රු.7500.00 ක් ද අපිම ගෙවයි. land phone ගණනාවකි. ඇමැතිතුමාගේ ගෙදර හා නිල නිවාස දුරකථන බිල් ගෙවීමට මසකට රු. 1 00 000.00. කි. එම මන්දිරයේ ලයිට් බිල් වතුර බිල් සියල්ල අපම ගෙවයි.
චක්රලේඛයට අනුව ඇමතිවරයාට කුඩයක් ටෝච් එකක් පවා ජනතාව වියදම් කර ලබා දිය යුතුය. බොහෝ වරප්රසාද අතරින් ඔය ටිකකි. ( විශේෂඥ වෛද්ය සීතා ඇමතිතුමිය කුඩයක් හා ටෝච් එකක් ගත්තේ ඒ නීතියට අනුව නිසා ඕවාට ඔබ වහන්සේලාටද කිරීමට යමක් නැතුව ඇති )
සාමාන්ය පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙකුට පවා වසරකට තැපැල් මුද්දර රු. 3 50 000. 00 ක්ද , පාර්ලිමේන්තුවට සහභාගිවීමේ දීමනාව දිනකට රුපියල් 2500. 00 කි . එසේ පැමිණ පාර්ලිමේන්තුවේ කාරක සභාවක වාඩි වුවහොත් වාඩිවීමේ දීමනාව තවත් 2500 කි. ඒවා පඩියට අමතරව ලැබෙන ඒවාය. රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 20 කි. ( 20 00 000. 00 කි ) හදිසි ජීවිත අනතුරක් සිදු වුවොත් රුපියල් ලක්ෂ 50 ක ( 50 00 000.00 ) වන්දියක් හිමිය. මේ නීති හදාගෙන ඇත්තේ අපේ ඡන්දයෙන් ගිය පාලකයන්ය. උන්ගේ නීතියෙන් උන්ට දිවියලෝක තනා දී ජනතාවට අපායක් නිර්මාණය කරමින් තිබේ. මේ අපේ රටේ මහජන කැමැත්ත ය .
දෙවියනි ඒකට කියන්නේ ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය කියාය.
උපුටා ගැනීම.
May be a cartoon of 1 person and text

Leave A Reply

Your email address will not be published.