හීන් මැණිකා කොවිඩ් වලින් මිය යයි. පුවත් On Sep 5, 2021 කොරෝනා ආසාදනය වීමෙන් හේතුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා මියගොස් තිබේ.ඊයේ (04) පස්වරුවේ ඇය මියගොස් ඇත්තේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. හීන් මැනිකා දරුවන් 09 දෙනෙකුගේ මවකි. Share this:TwitterFacebook Related